East of Wall | “නැගෙනහිර වෝලය” (2025)

2025 වසරේ Indie සිනමා අවකාශයේ දැවැන්ත කතාබහක් ඇති කළ East of Wall යනු, හුදු ප්‍රබන්ධයක් නොව, ඇමරිකාවේ දකුණු ඩකෝටා හි Badlands නමින් හැඳින්වෙන රළු භූමියේ ජීවත් වන සැබෑ මිනිසුන්ගේ ජීවිත අරගලය පාදක කරගත් සිනමා නිර්මාණයකි. මෙය Document Fiction නම් සුවිශේෂී ශෛලියක් ඔස්සේ, නූතන බටහිර ඇමරිකානු ජීවිතයේ නොකියවෙන පැතිකඩක් ලොවට ගෙන එයි.චිත්‍රපටය ගොඩනැගී ඇත්තේ ටැබතා නම් […]