Afterburn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Afterburn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ හැමෝම මොනා ලිසා කියපුවාම ඒ මොකක්ද කියල දන්නවා. හැබැයි මේ කතාවෙන් කියන්නෙ වෙනස්ම මොනා ලිසා කෙනෙක් ගැන… Action Flix අධ්‍යක්ෂනයට සහ Stunt Coordinator කෙනෙක් විදියට ප්‍රසිද්ධ J.J. Perry අලුත්ම නිර්මාණය වෙන්නෙ Afterburn. මේකට ඉතාම ජනප්‍රිය Dave Bautista සහ Samuel L. Jackson ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. මේකෙ කතාව ගත්තම සරලව වෙන්නෙ Solar Flare එකක් වැදීම නිසා විනාශ වෙච්ච […]

The Twits | “ විනාශවුන කානිවල් සිහිනය” (2025)

අද ඇරන් ආවෙ 3d cartoon movie එකක්. නම තමයි Twits (2025). මේක musical comedy film කාන්ඩයට අයිති වෙන්නෙ.IMDB ratings වල 4.7 ගත්ත movie එකක්. පැය 1 යි විනාඩි 42ක් movie එක තියනවා.ලෝක ප්‍රසිද්ධ ළමා කතා රචක Roald Dahl ගෙ කතා පොතකින් තමයි මේ movie එක හදල තියෙන්නෙ. Roald Dahl ගෙ රසිකයො නම් දන්නව ඇති පොතේ […]

East of Wall | “නැගෙනහිර වෝලය” (2025)

2025 වසරේ Indie සිනමා අවකාශයේ දැවැන්ත කතාබහක් ඇති කළ East of Wall යනු, හුදු ප්‍රබන්ධයක් නොව, ඇමරිකාවේ දකුණු ඩකෝටා හි Badlands නමින් හැඳින්වෙන රළු භූමියේ ජීවත් වන සැබෑ මිනිසුන්ගේ ජීවිත අරගලය පාදක කරගත් සිනමා නිර්මාණයකි. මෙය Document Fiction නම් සුවිශේෂී ශෛලියක් ඔස්සේ, නූතන බටහිර ඇමරිකානු ජීවිතයේ නොකියවෙන පැතිකඩක් ලොවට ගෙන එයි.චිත්‍රපටය ගොඩනැගී ඇත්තේ ටැබතා නම් […]

Our Fault (2025) | “ අපගේ වරද ” Aka Culpa Nuestra

කතාව ගැන කිව්වොත් මේකෙ 2 වෙනි ෆිල්ම් එක බලපු අය දන්නවනේ ඒක ඉවර වෙන විදිය. එතනින් කාලෙකට පස්සෙ තමයි මේක පටන් ගන්නෙ. ඒ වගේම මේකෙ (My Fault 2023) ඉදපු අයත් ගොඩක් ඉන්නවා. එහෙනම් මේ කතාවෙ මොකද වෙන්නෙ කියලා ඔයලා කතාව බලලම දැනගන්නකො…ඒ වගේම මේක තමයි අවසාන ෆිල්ම් එක. ඒක නිසා 1යි 2යි බලපු කෙනෙක්නම් අනිවාරෙන්ම මේක බලන්න…

Maine Pyar Kiya (2025) | “ආර්‍යන්ගේ ආදරය”

Maine Pyar Kiya චිත්‍රපටිය තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර හාස්‍ය ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ෆයිසාල් ෆසිලුඩීන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී. එය Blk Fzl විසින් සම-රචනය කර ඇත. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හෘදු හරූන් සහ ප්‍රීති මුඛුන්ධන් ය. එය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්පයර් ප්‍රොඩක්ෂන්ස් බැනරය යටතේ සංජු උන්නිතාන් විසිනි. […]