Mira (2022) | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ”

මේක ගොඩ දෙනෙක්ගෙ ඇස නොගැටුණ හොඳ චිත්‍රපටියක් වෙන්නත් පුලුවන්. කාලෙකට පස්සෙ අද මම අරගෙන ආවේ 2022 වර්ෂයේ දෙසැම්බර් 22 වෙනිදා සිට තිරගතවීම් ආරම්භ කරපු MIRA නමින් හඳුන්වපු රුසියානු චිත්‍රපටය. Dimitry Kiselyov ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපටයට Veronika Ustimov ,Anatoliy Beli ,Alexander Petrov, Yevgeny Yegorov , Darya Moroz , Maksim Lagashkin, Kirill Zaytsev, Andrey Smolyakov රංගනයෙන් […]