Lokah Chapter One: Chandra (2025)
Colors of Love (2021) Sinhala Subtitles

ඔන්න අද අරන් අවිල්ලා තියෙන්නේ Colors of Love (2021) කියන සරල, කුතුහලය පිරුණ ආදර කතාවක්.මේ චිත්‍රපටය සඳහා ලැබිලා තියෙන IMDb අගය 5.6/10ක් වෙනවා.ටේලර් කියන්නෙ සියැටල් වල තියෙන පුස්තකාලයක සේවය කරන කෙනෙක්. ඒත් පුස්තකාලේට උන ප්‍රශ්නයක් නිසා එයාට පුස්තකාලෙන් යන්න වෙනවා. ඊටපස්සේ එයා ඒ ගැන එයාගේ අයියට කියද්දි, එයා ජොබ් එකක් හොයාගන්නකම් අයියා ජීවත්වෙන ෆොරස්ට් රිජ් […]